E   |     |  

 දිනය: 2021-09-24   පිළිතුර ලබා දී ඇත 

0793/ 2021 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 793/2020

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල ඉගෙනුම ලබන මුළු පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       මේ වනවිට රජයේ පාසල්වල සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       ශ්‍රී ලංකාවේ ගුරු-සිසු අනුපාතය කොපමණද;

      (iv) ගුරු තුලනයක් ඇතිවන පරිදි ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2021-09-24

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයේ පාසල්වල ගුරුවරුන් සහ සිසුන්: විස්තර

පිළිතුරු දුන් දිනය

2021-11-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks