පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1088/2020
ගරු නිරෝෂන් පෙරේරා මහතා,— අධිකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) බන්ධනාගාර තුළින් මේ වනවිට වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 රෝගය ආසාදිතයන් සංඛ්‍යාව;
(ii) ඒ අතරින් කොවිඩ්-19 රෝගය ආසාදිත සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරින් සංඛ්‍යාව;
(iii) කොවිඩ්-19 රෝගය ආසාදනය වීම හේතුවෙන් බන්ධනාගාර තුළදී මියගිය පුද්ගලයන් සංඛ්‍යාව;
වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කොවිඩ්-19 රෝගය, බන්ධනාගාර තුළ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර කවරේද;
(ii) ඒ සඳහා වෙන් කර ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-04
අසන ලද්දේ
ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks