පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1281/2020
ගරු කුමාරසිරි රත්නායක මහතා,— ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොණරාගල, සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්ථිර හෝ තාවකාලික නිවාසවල පදිංචිව සිටින පවුල් සංඛ්‍යාව;
(ii) එම පදිංචිකරුවන්ගෙන් ඔප්පු හෝ බලපත්‍ර ලබාදී ඇති සංඛ්‍යාව;
(iii) ඉහත (ii) හි ඉඩම් අතරින් ඉඩම් අමාත්‍යාංශය සතු ඉඩම් ප්‍රමාණය;
කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඔප්පු හෝ බලපත්‍ර ලබා දී නොමැති ඉඩම්වල, ස්ථිර හෝ තාවකාලික නිවාස ඉදිකර ඒවායේ පදිංචි වී සිටින පවුල් ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එම පවුල් පදිංචි වී සිටින ඉඩම් අතරින් ඉඩම් අමාත්‍යාංශය සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) බලපත්‍ර නොමැති ඉඩම් සඳහා බලපත්‍ර ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(iv) එසේ නම්, එම බලපත්‍ර ලබා දෙන දිනය කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-07-08
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks