පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1405/2021
ගරු සමන්ප්රිය හේරත් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) වර්ෂ 2015 සිට 2019 දක්වා —
(i) රජය විසින් ඉදිකරන ලද නිවාස සංඛ්‍යාව;
(ii) රජය විසින් ඉදිකරන ලද එක් එක් නිවස ඉදිකිරීම සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්;
(iii) ඉදිකරන ලද නිවාස ව්‍යාපෘති (උදාගම්) සංඛ්‍යාව;
(iv) ඉදිකරන ලද එක් එක් උදාගම විවෘත කිරීමේ උත්සවය සඳහා වැය කරන ලද මුදල වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) වර්ෂ 2015 සිට 2019 දක්වා —
(i) ඉදිකර ජනතා අයිතියට පත් කරන ලද නිවාස ව්‍යාපෘතිවල සමරු ඵලක වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දෙන ලද සිමෙන්ති කොට්ට සංඛ්‍යාව කොපමණද;
(iii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බෙදා දුන් සිමෙන්ති කොට්ට බෙදා දෙන ලද පදනම කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-09-24
අසන ලද්දේ
ගරු සමන්ප්රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks