පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1623/2021
ගරු උද්දික ප්‍රේමරත්න මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) අනුරාධපුර, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඇලපත්ගම ග්‍රාමය කේන්ද්‍රකර ගනිමින් “පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ගම” නමින් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම වැඩසටහන සඳහා මුදල් වෙන් කරන ලද ප්‍රභවය කවරේද;
(ii) එම වැඩසටහන සඳහා වෙන් කරන ලද මුදල් වියදම් කරන ලද්දේ කවුරුන් විසින්ද;
(iii) එම මුදල් වියදම් කරන ලද ආකාරය කවරේද;
(iv) මේ වනවිට එම වැඩසටහනේ භෞතික හා මූල්‍යමය ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(v) මේ වනවිට අතරමග නවතා දමා ඇති ඉහත වැඩසටහනේ වැඩ කටයුතු නැවත ආරම්භ කරන්නේද;
(vi) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-09-24
අසන ලද්දේ
ගරු උද්දික ප්‍රේමරත්න මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)