E   |     |  

 දිනය: 2021-12-09   පිළිතුර ලබා දී ඇත 

1648/ 2021 - ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1648/2021

      ගරු මුජිබුර් රහුමාන් මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන කුඩා මාතෘ රෝහල් සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      එම මාතෘ රෝහල්වල සායනවලට පැමිණෙන ගැබිණි මාතාවන් සහ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යනු ලබන්නේද;

      (iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

      (iv) එම වැඩසටහන ඉදිරියේදී සාර්ථකව  පවත්වාගෙන යෑම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2021-12-09

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks