පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1795/2021
ගරු රෝහණ දිසානායක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලෝක බැංකු ආධාර යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන්නේද;
(ii) එම ව්‍යාපෘතිය සඳහා ලැබී තිබෙන ආධාර මුදල කොපමණද;
(iii) ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන් කවරේද;
(iv) එම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද ස්ථානවල නම් කවරේද;
(v) එම වැඩසටහන්වල ප්‍රගතිය කවරේද;
(vi) එම වැඩසටහන් සම්බන්ධයෙන් අනාගත සැලසුම් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-12-06
අසන ලද්දේ
ගරු රෝහණ දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks