පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1987/2021
ගරු චන්දිම වීරක්කොඩි මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ (සාගර විශ්වවිද්‍යාලය) ගාල්ල ප්‍රාදේශීය කාර්යාලය සඳහා බූස්ස ප්‍රදේශයේ වෙන් කර ඇති ඉඩමේ සංවර්ධන කටයුතු මේ වනවිට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් තිබේද;
(ii) නොඑසේ නම්, එම සංවර්ධන කටයුතු මේ වනවිට නතර කර තිබේද;
(iii) ඉහත සඳහන් ඉඩමෙන් හෙක්ටයාර් 1.47ක් කිසියම් වෙනත් අරමුණක් සඳහා ආයතනයකට පවරා දීම සඳහා සැලසුම් කර තිබේද;
(iv) එසේ නම්, එම පවරා දීම, ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය දියුණු කිරීමට වඩා වැදගත් වන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-11-26
අසන ලද්දේ
ගරු නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks