බලන්න

E   |     |  

 දිනය: 2011-12-02   පිළිතුර ලබා දී ඇත 

1683/ 2011 - ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1683/’11

       

      ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ සිවිල් ගුවන්සේවා ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

                   (ii)      එම  ව්‍යාපෘතින් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;

      (iii) ඉදිරියේදී සිවිල් ගුවන්සේවා ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;

      (iv) ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

      (ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

       

අසන ලද දිනය

2011-12-02

අසන ලද්දේ

ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

සිවිල් ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks