පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1688/’11
ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා,— සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2006 වර්ෂයේ සිට මේ දක්වා කාල සීමාව තුළ සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;
(ii) එම ව්‍යාපෘතීන් හරහා ජනතාවට ලැබී ඇති ප්‍රතිලාභ කවරේද;
(iii) ඉදිරියේදී සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන ව්‍යාපෘතීන් කවරේද;
(iv) ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද ?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2011-12-06
අසන ලද්දේ
ගරු ගරු එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
රාජ්‍ය අංශයේ ජනප්‍රියතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය (රජත සම්මානය)
හොඳම සිංහල වෙබ් අඩවිය (ලෝකඩ සම්මානය)
හොඳම දෙමළ වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
රාජ්‍ය අංශයේ විශිෂ්ටතම වෙබ් අඩවිය
ජනප්‍රියතම වෙබ් අඩවිය (දෙමළ අංශය)