පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1950/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2012 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ඔයාමඩුව ප්‍රදේශයේ පැවති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශණයට සමගාමීව රජරට ප්‍රදේශයේ මාධ්‍යවේදීන් 15 දෙනෙකුට නිවාස ඉදිකරදීමේ වැඩසටහනක් පැවති බවත්;
(ii) නිවාසලාභීන් තෝරාගැනීමේදී විනිවිද භාවයකින් තොරව කටයුතු කර ඇති බවට මාධ්‍යවේදීන් චෝදනා කරන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම නිවාස හිමියන් තෝරාගැනීම සඳහා අනුගමනය කළ ක්‍රමවේදය කවරේද;
(ii) ඉහත වැඩසටහන මගින් මාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේදී අසාධාරණයක් සිදු වී ඇත්නම්, එම තත්ත්වය නිවැරදි කිරීමට කටයුතු කරන්නේද;
(iii) එලෙස කටයුතු කරන්නේ නම්, ඒ සඳහා යොදාගන්නා ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1
රජරට මාධ්‍යවේදීන් සඳහා නිවාස : ක්‍රමවේදය
පිළිතුරු දුන් දිනය
2012-12-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks