පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
425/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොල් මද ආශ්‍රිත නිෂ්පාදනවලින් ශ්‍රී ලංකාව විසින් වාර්ෂිකව උපයනු ලබන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;
(ii) පොල් මද ආශ්‍රිත නිෂ්පාදන සිදු කරනු ලබන ලියාපදිංචි කර්මාන්තකරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) නීත්‍යානුකූල නොවන අයුරින් පොල් මද සකස් කර නීත්‍යානුකූල ආයතන වෙත සපයනු ලබන කර්මාන්තකරුවන් සිටින බව පිළිගන්නේද;
(iv) ගුණාත්මක භාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන සන්නාමයට හානියක් සිදු වන බව පිළිගන්නේද;
(v) ගුණාත්මක භාවයෙන් අඩු පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-11
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පොල් මද ආශ්‍රිත නිෂ්පාදන : විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks