E   |     |  

 දිනය: 2024-01-24   පිළිතුර ලබා දී ඇත 

0826/ 2024 - ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 826/2023

      ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ වර්ෂයකට නිෂ්පාදනය කරනු ලබන එළවළු ප්‍රමාණය මෙට්‍රික් ටොන්වලින් කොපමණද;

                    (ii)      වාර්ෂිකව පරිභෝජනය කරනු ලබන එළවළු ප්‍රමාණය කොපමණද;

      (iii) එළවළු නිෂ්පාදනයේ අතිරික්තයක් හෝ ඌනතාවයක් තිබේ නම්,  එම ප්‍රමාණය කොපමණද;

      (iv) වර්ෂ 2015 සිට 2019 දක්වා වූ කාල පරිච්ඡේදයේදී සහ වර්ෂ 2019 සිට 2021 දක්වා වූ කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද එළවළු ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-24

අසන ලද්දේ

ගරු ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

එළවලු නිෂ්පාදනය, ආනයනය සහ පරිභෝජනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඩී. බී. හේරත්, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks