E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0839/ 2023 - ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 839/2023

      ගරු නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)          (i)      බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප අතරින් ගුරු අතිරික්තයක් හා ගුරු හිඟයක් පවතින අධ්‍යාපන කලාප කවරේද;

                  (ii)       එම අතිරික්ත ගුරුවරුන් සංඛ්‍යාව සහ හිඟ ගුරුවරුන් සංඛ‍්‍යාව එක් එක් විෂය අනුව කොපමණද;

      යන්න එතුමා වෙන් වෙන් වශයෙන් මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප: ගුරු අතිරික්තය සහ හිඟය

පිළිතුරු දුන් දිනය

2024-01-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks