E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

0854/ 2023 - ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 854/2023

      ගරු ගාමිණී වලේබොඩ මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මාර්ග කිලෝ මීටර් 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලද මාර්ග සංඛ්‍යාව කොපමණද;

                   (ii)        එම මාර්ගවල නම් කවරේද;

                  (iii)      ඉහත ව්‍යාපෘතිය යටතේ මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ඇති මාර්ගවල දිග සහ සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මාර්ගවල දිග වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉහත ව්‍යාපෘතිය යටතේ මාර්ග සංවර්ධන කටයුතු සිදු කරන ලද කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවන ලද මුදල සහ ගෙවීමට තිබෙන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාර්ග කිලෝමීටර 100,000ක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බන්දුල ගුණවර්ධන, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks