පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
855/2023
ගරු ගාමිණී වලේබොඩ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පොළොන්නරුව, මනම්පිටිය පාලම ප්‍රදේශයේ වැලි හෑරීම සඳහා නව මංකඩ 26කට අවසර ලබා දීමට කටයුතු කරමින් පවතින බව දන්නේද;
(ii) එසේ නම්, එම අවසර ලබාදීමට පෙර පරිසර වාර්තාවක් ලබා ගෙන තිබේද;
(iii) එසේ නම්, එම වාර්තාව සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත (අ) (i)හි සඳහන් අවසර ලබා දීම, මනම්පිටිය පාලම අවට ප්‍රදේශයේ පදිංචි වී සිටින ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවලට අහිතකර ලෙස බලපාන බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-01
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks