E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

0869/ 2023 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 869/2023

      ගරු රෝහණ බංඩාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      2015 වර්ෂයේ සිට මේ දක්වා අනුරාධපුර දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා වී ඇති වකුගඩු රෝගීන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (ii) එම වකුගඩු රෝගීන් අතරින් මේ වනවිට වකුගඩු දීමනාව ලබන රෝගීන් සංඛ්‍යාව කොපමණද;

      (iii) ඉහත (i) හි සඳහන් වකුගඩු රෝගීන්ගේ සුබසාධනය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන්: සුබසාධනය

පිළිතුරු දුන් දිනය

2023-08-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks