E   |     |  

 දිනය: 2023-08-23   පිළිතුර ලබා දී ඇත 

0872/ 2023 - ගරු රෝහණ බංඩාර මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 872/2023

      ගරු රෝහණ බංඩාර මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       අනුරාධපුර නගරයේ “අවන්ති දේවි” නමින් කාන්තා ළමා නිවාසයක් තිබෙන බව දන්නේද;

                  (ii)       ඉහත ළමා නිවාසයේ මේ වනවිට රැකවරණය ලබන ළමුන් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම ළමා නිවාසයේ විවිධ අක්‍රමිකතා සිදු වන බව දන්නේද;

      (iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-08-23

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

අනුරාධපුර, "අවන්ති දේවි" ළමා නිවාසය: අක්‍රමිකතා

පිළිතුරු දුන් දිනය

2023-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගීතා සමන්මලී කුමාරසිංහ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks