පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
876/2023
ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2023 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කර ඇති කුඹුරු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එමඟින් අපේක්ෂිත වී අස්වැන්න කොපමණද;
(iii) එම වී අස්වැන්න මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය සතු සැලසුම කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-01
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
2023 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අස්වැන්න: මිලදී ගැනීමේ සැලසුම්
පිළිතුරු දුන් දිනය
2023-12-01
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks