E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1316/ 2023 - ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1316/2023

      ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)          (i)      මාවනැල්ල, දෙවනගල රජමහා විහාරයේ පෞරාණිකත්වය වර්ෂවලින් කොපමණද;

                  (ii)       එම විහාරස්ථානයෙන් පුරාවිද්‍යාත්මකව වැදගත් සාක්ෂි හමු වී තිබේද;

      (iii) එම සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මාවනැල්ල, දෙවනගල රජමහා විහාරයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි: සංරක්ෂණය

පිළිතුරු දුන් දිනය

2023-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks