E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

1319/ 2023 - ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1319/2023

      ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)      වර්ෂ 2016 සිට 2020 දක්වා එක් එක් වර්ෂයේ පවත්වන ලද අ.පො.ස. (උසස් පෙළ) —

                    (i)      විභාගය සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව;

                   (ii)      විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ගත වූ කාලය;

                 (iii)      ප්‍රතිඵල නැවත සමීක්ෂණය කර ප්‍රතිඵල  නිකුත් කිරීම සඳහා ගත වූ  කාලය;

      (iv) විභාගය සමත් වූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට ලබා දෙන ලද කාලය;

      (v) එම සිසුන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට ගත වූ කාලය;

        වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

2016-2020 කාලය තුළ පවත්වන ලද අපොස (උසස් පෙළ) විභාග ප්‍රතිඵල නිකුත් කිරීම: ගත වූ කාලය

පිළිතුරු දුන් දිනය

2023-07-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks