පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1336/2023
ගරු මොහමඩ් මුසම්මිල් මහතා,— බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මන්නාරම දිස්ත්‍රික්කයේ ඇති බෞද්ධ විහාරස්ථාන සංඛ්‍යාව කොපමණද;
(ii) එම දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මානවල පිහිටා ඇති, විශාල වශයෙන් අඩුපාඩු සහිත බෞද්ධ විහාරස්ථාන හඳුනාගෙන තිබේද;
(iii) එසේ නම්, ඒවා කවරේද;
(iv) එම විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා පියවර ගෙන තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සඳහන් විහාරස්ථාන අතරින් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන හඳුනාගෙන තිබේද;
(ii) එම විහාරස්ථාන සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-13
අසන ලද්දේ
ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks