E   |     |  

 දිනය: 2023-05-12   පිළිතුර ලබා දී ඇත 

1459/ 2023 - ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1459/2023

      ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)      පුත්තලම දිස්ත්‍රික්කයේ —

                    (i)       කජු වගා කරනු ලබන ඉඩම් ප්‍රමාණය කොපමණද;

                   (ii)       වාර්ෂික කජු නිෂ්පාදනය කොපමණද;

                  (iii)       කජු වගා කරනු ලබන ගොවීන් දිරිමත් කිරීම සඳහා කජු පැල සහ සහනාධාර ලබා දෙන්නේද;

       (iv) කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-12

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කජු වගාව: පුත්තලම දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රමේෂ් පතිරණ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks