E   |     |  

 දිනය: 2023-11-09   පිළිතුර ලබා දී ඇත 

1464/ 2023 - ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1464/2023

       ගරු මායාදුන්න චින්තක අමල් මහතා,— ධීවර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති ධීවර සමුපකාර සමිති සංඛ්‍යාව කොපමණද;

                   (ii)       මේ වනවිට එම සමිතිවල සාමාජිකයන් සංඛ්‍යාව කොපමණද;

                  (iii)       ධීවර සමුපකාර සමිති වැඩිම සංඛ්‍යාවක් ඇති දිස්ත්‍රික්කය කවරේද;

      (iv) ධීවර සමුපකාර සමිති ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-09

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ධීවර සමුපකාර සමිති: විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks