පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1503/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) පින්නවල සත්වෝද්‍යානයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු කරන්නේද;
(ii) එම සංවර්ධන කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;
(iii) දේශීය හා විදේශීය සංචාරකයන්ට එම සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කර තිබේද;
(iv) එම සත්වෝද්‍යානයට ඉදිරියේදී සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;
(v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-10
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පින්නවල සත්වෝද්‍යානය: සංවර්ධන කටයුතු
පිළිතුරු දුන් දිනය
2023-06-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks