පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1519/2023
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා විදේශ ගත වී ඇති මධ්‍යම පරිසර අධිකාරියේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සේවකයන් අතරින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වූ සේවකයන් සංඛ්‍යාව සහ සමුළු/පුහුණු වැඩමුළු සඳහා විදේශ ගත වූ සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වර්ෂ 2015 සිට මේ දක්වා උසස් අධ්‍යාපන කටයුතු/සමුළු/පුහුණු වැඩමුළු සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැය කරන ලද මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඉහත කාලය තුළදී උසස් අධ්‍යාපන කටයුතු/සමුළු/පුහුණු වැඩමුළු සඳහා අධිකාරියට ලැබුණු විදේශීය අරමුදල් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2024-01-09
අසන ලද්දේ
ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks