E   |     |  

 දිනය: 2023-12-04   පිළිතුර ලබා දී ඇත 

1553/ 2023 - ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1553/2023

      ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉදිරියේදී ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති  සිසුන් සංඛ්‍යාව කොපමණද;

        (ii)       පාඨමාලාව අවසන් කරන ලද විද්‍යාපීඨ සිසුන්ට පත්වීම් ලබා දෙනු ලබන දිනය කවරේද;

      (iii) අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා, උපාධි පාඨමාලා බවට පත් කරනු ලබන දිනය කවරේද;

      (iv) අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ඉදිරියේදී ඇතුළත් කර ගනු ලබන සිසුන්ට උපාධි ප්‍රදානය කිරීමට කටයුතු කරන්නේද;

       යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-12-04

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පාඨමාලා: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-12-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks