පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1624/2023
ගරු තිස්ස අත්තනායක මහතා,— කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින එළවළු බීජ අලෙවි මධ්‍යස්ථාන මඟින් අලෙවි කරනු ලබන එළවළු බීජ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා ගැනීම සඳහා පරිගණකගත තොරතුරු පද්ධතියක් ස්ථාපිත කර නොමැති බව දන්නේද;
(ii) එළවළු බීජ නිෂ්පාදනය හා සැපයීම පිළිබඳව දත්ත කඩිනමින් සැපයීම සඳහා පරිගණකගත තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බව පිළිගන්නේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iv) ඉහත සඳහන් පරිගණකගත තොරතුරු පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
(vi) එවැනි පරිගණකගත තොරතුරු පද්ධතියක් ස්ථාපිත නොකරන්නේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-05
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks