පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1641/2023
ගරු මිලාන් ජයතිලක මහතා,— ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සේවකයන් සංඛ්‍යාව විධායක නිලධාරින් හා කනිෂ්ඨ සේවකයන් ලෙස වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) විධායක නිලධාරින් හා කනිෂ්ඨ සේවකයන් සඳහා අනුමත මාසික වැටුප් හා දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සේවකයන්ට ගෙවනු ලබන වාර්ෂික රක්ෂණාවරණයේ වටිනාකම කොපමණද;
(ii) වර්ෂ 2019 සිට මේ දක්වා එම රක්ෂණාවරණය ලබා ගැනීම වෙනුවෙන් අදාළ රක්ෂණ ආයතනයට ගෙවා ඇති මුදල කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-10-03
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයන්: වැටුප්, දීමනා සහ රක්ෂණ ආවරණය
පිළිතුරු දුන් දිනය
2023-10-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජීවන් තොන්ඩමන්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks