E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1642/ 2023 - ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1642/2023

      ගරු මිලාන් ජයතිලක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින  කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;

                  (ii)       වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන දියර කිරි ලීටර් ප්‍රමාණය කොපමණද;

                  (iii)       ශ්‍රී ලංකාවට දියර කිරි ආනයනය කර තිබේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) වර්ෂ 2019 සිට මේ දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති  කිරිපිටි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කර ඇති මුදල එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

දියර කිරි නිෂ්පාදනය සහ කිරිපිටි ආනයනය: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks