E   |     |  

 දිනය: 2023-12-05   පිළිතුර ලබා දී ඇත 

1644/ 2023 - ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1644/2023

      ගරු මිලාන් ජයතිලක මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      මේ වනවිට වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේද;

                  (ii)      එහි නිෂ්පාදනය කරනු ලබන කඩදාසි වර්ග කවරේද;

                  (iii)      එම ප්‍රමාණය දේශීය කඩදාසි අවශ්‍යතාවයේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;

      (iv) එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-12-05

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks