E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1645/ 2024 - ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1645/2023

       

      ගරු මිලාන් ජයතිලක මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන මෝටර් රථ පරීක්ෂකවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      වර්ෂ 2015 සිට මේ දක්වා ඔවුන් විසින් අනතුරුවලට ලක් වූ වාහන පරීක්ෂාකර ලබා දී ඇති වාර්තා සංඛ්‍යාව කොපමණද;

      (iii) බහුල වශයෙන් අනතුරු සිදු වීමට මූලික හේතූන් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ එම පරීක්ෂණ වාර්තාවල ඉදිරිපත් කර තිබේද;

      (iv) එසේ නම්, එම නිර්දේශ, ප්‍රතිපත්තියක් ලෙස සම්පාදනය කර ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව: අනතුරු සම්බන්ධ වාර්තා

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලසන්ත අලගියවන්න, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks