පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1756/2023
ගරු සමන්ප්රිය හේරත් මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධ සහිත තැනැත්තන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, නිවසක් ඉදිකර ගැනීම සඳහා එක් පවුලක් සඳහා ලබා දෙනු ලබන මුදල කොපමණද;
(iii) එම වැඩසටහන යටතේ මේ දක්වා නිවාස ආධාර ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
(iv) වර්ෂයකට නිවාස ආධාර ලබා දෙනු ලබන පවුල් සංඛ්‍යාව කොපමණද;
(v) ඉහත වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේද;
(vi) ලබා දෙනු ලබන නිවාස ආධාර මුදල මේ වනවිට වැඩි කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු සමන්ප්රිය හේරත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
සමාජ සේවා දෙපාර්තමේන්තුව: නිවාස සංවර්ධන වැඩසටහන
පිළිතුරු දුන් දිනය
2023-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල්, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks