E   |     |  

 දිනය: 2023-10-18   පිළිතුර ලබා දී ඇත 

1763/ 2023 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1763/2023

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකුවෙන් ලබා ගෙන ඇති ආධාර මුදල කොපමණද;

                  (ii)       එම මුදලින් කොහු ආශ්‍රිත නිෂ්පාදනවල අගය වැඩිදියුණු කිරීම සඳහා යෙදවූ මුදල කොපමණද;

      (iii) මේ වනවිට එම ව්‍යාපෘතියේ ඉතිරි වී ඇති ප්‍රතිපාදනය ‍එක්සත් ජනපද ඩොලර්වලින් කොපමණද;

      (iv) එම ප්‍රතිපාදන කෘෂිකර්ම ව්‍යාපෘති සඳහා ඉදිරියේදී ලබා දෙන්නේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-18

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ආධාර: විස්තර

පිළිතුරු දුන් දිනය

2023-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks