E   |     |  

 දිනය: 2024-01-09   පිළිතුර ලබා දී ඇත 

1766/ 2024 - ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1766/2023

      ගරු සමන්ප්‍රිය හේරත් මහතා,—  කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ශ්‍රී ලංකාවේ ඇති රජයේ බීජ ගොවිපළ සංඛ්‍යාව කොපමණද;

                   (ii)      ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;

                  (iii)      ඒවායේ නිෂ්පාදනය කරනු ලබන බීජ වර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) (i) මෙරටට බීජ වර්ග ආනයනය කරන්නේද;

      (ii) එසේ නම්,  ආනයනය කරනු ලබන බීජ වර්ග කවරේද;

      (iii) වර්ෂ 2018 සිට 2022 දක්වා බීජ වර්ග ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල කොපමණද;

      යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-09

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රජයේ බීජ ගොවිපළ : විස්තර

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks