E   |     |  

 දිනය: 2023-05-09   පිළිතුර ලබා දී ඇත 

1800/ 2023 - ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1800/2023

      ගරු කුමාරසිරි රත්නායක මහතා,—  වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති විවිධ සේවා සමූපකාර සමිති සංඛ්‍යාව කොපමණද;

                   (ii)      එම දිස්ත්‍රික්කයේ ඇති සමූපකාර ප්‍රාදේශික වෙළඳසැල් සංඛ්‍යාව කොපමණද;

      (iii) එම ප්‍රාදේශික වෙළඳසැල්වල සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව කොපමණද;

      (iv) එම වෙළඳසැල් සඳහා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සීමාසහිත ලංකා සතොස ආයතනය විසින් සපයනු ලබන්නේද;

      යන්න එතුමා ‍මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-05-09

අසන ලද්දේ

ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

සමුපකාර ප්‍රාදේශික වෙළෙඳ සැල්: මොණරාගල දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks