E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

1811/ 2023 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1811/2023

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)      “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ අනතුර හේතුවෙන් විශාල පරිසර හානියක් සිදු වූ බව පිළිගන්නේද;

                  (ii)      එම පරිසර හානිය ගණනය කිරීමේ හා ඒ සම්බන්ධයෙන් වන්දි ලබා දීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකා අනතුර: වන්දි ගෙවීම සහ පරිසර හානිය

පිළිතුරු දුන් දිනය

2023-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරුන්දික ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks