E   |     |  

 දිනය: 2023-11-10   පිළිතුර ලබා දී ඇත 

1818/ 2023 - ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 1818/2023

      ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන අතරින් පානීය ජල පහසුකම් නොමැති ගම්මාන සංඛ්‍යාව කොපමණද;

                   (ii)       එම ගම්මානවල නම් කවරේද;

                  (iii)       එම ගම්මානවල ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-11-10

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

පානීය ජල පහසුකම් නොමැති ගම්මාන: ගම්පහ දිස්ත්‍රික්කය

පිළිතුරු දුන් දිනය

2024-01-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks