පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2530/2023
ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කින්නියා, මුතූර්, වෙරුගල්, තඹලගමුව සහ කුච්චවේලි යන එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයේ ඉඩම්වල පදිංචිව සිටින, හිමිකම් ඔප්පු ලබා දී ඇති පවුල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත (i) හි සඳහන් පවුල් සඳහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේද;
(iv) එසේ නම්, එම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-23
අසන ලද්දේ
ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
කින්නියා, මුතූර්, වෙරුගල්, තඹලගමුව සහ කුච්චවේලි හි රජය සතු ඉඩම්: පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු
පිළිතුරු දුන් දිනය
2023-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks