E   |     |  

 දිනය: 2023-10-04   පිළිතුර ලබා දී ඇත 

2534/ 2023 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2534/2023

      ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිලාවෙලි, කුච්චවෙලි සහ පුල්මුඩේ යන ප්‍රදේශ සංචාරක ආකර්ශණ ප්‍රදේශ බව දන්නේද;

                   (ii)      එසේ නම්, කුච්චවෙලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

      (iii) ඉදිරියේදී ඉහත (i)හි සඳහන් ප්‍රදේශවල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා රජය සතු වැඩපිළිවෙළ කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-10-04

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

කුච්චවේලි ප්‍රා.ලේ. කොට්ඨාසය: සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය

පිළිතුරු දුන් දිනය

2023-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks