E   |     |  

 දිනය: 2023-12-06   පිළිතුර ලබා දී ඇත 

2537/ 2023 - ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2537/2023

      ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රධාන දුම්රිය ස්ථානය සහ අනෙකුත් දුම්රිය ස්ථානවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;     

                (ii)     එම එක් එක් දුම්රිය ස්ථානය සඳහා අනුමත සේවක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iii) එම එක් එක් දුම්රිය ස්ථානයේ මේ වනවිට සේවය කරනු ලබන සුළු සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

      (iv) ඉහත සඳහන් දුම්රිය ස්ථානවල මේ වනවිට පවතින සුළු සේවක පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-12-06

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දුම්රිය ස්ථාන: සේවකයන්

පිළිතුරු දුන් දිනය

2023-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks