E   |     |  

 දිනය: 2023-08-24   පිළිතුර ලබා දී ඇත 

2550/ 2023 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2550/2023

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව කොපමණද;

                   (ii)     ජාතික පාසල්වල සේවය කරනු ලබන අනධ්‍යයන සේවක සංඛ්‍යාව කොපමණද;

                  (iii)     එම සේවකයන් බහුතරයක් විසින් ඉල්ලා ඇති ස්ථානමාරු මේ දක්වා ලබා දී නොමැති බව දන්නේද;

      (iv) විධිමත් ක්‍රමවේදයක් යටතේ එම සේවකයන්ට ස්ථානමාරු ලබාදීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-08-24

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks