E   |     |  

 දිනය: 2023-09-08   පිළිතුර ලබා දී ඇත 

2551/ 2023 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2551/2023

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,—  කම්කරු සහ විදේශ රැකියා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වනවිට විදේශීය රටවල ගෘහ සේවිකාවන් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලාංකික කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලංකාවේ සේවය කරනු ලබන කාන්තාවන් සංඛ්‍යාව කොපමණද;

      (iii) ඉහත (ii)හි සඳහන් ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය උදෙසා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-08

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks