E   |     |  

 දිනය: 2023-09-22   පිළිතුර ලබා දී ඇත 

2552/ 2023 - ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2552/2023

      ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2022.12.31 වැනි දිනට විශ්‍රාම ගන්වන ලද රජයේ ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)      විශාල ගුරුවරුන් සංඛ්‍යාවක් එකවර විශ්‍රාම ගැන්වීම හේතුවෙන් රජයේ පාසල් පද්ධතිය අකර්මණ්‍ය වීමේ අවදානමක් තිබේද;

      (iii) ඉහත විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ඇති වූ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

       (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-09-22

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගුරුවරුන් විශ්‍රාම ගැනී‍ම නිසා ඇති වූ පුරප්පාඩු පිරවීම: ගත් පියවර

පිළිතුරු දුන් දිනය

2024-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks