E   |     |  

 දිනය: 2023-05-10   පිළිතුර ලබා දී ඇත 

2574/ 2023 - ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2574/2023

       ගරු ඩී. වීරසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)       මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටින කිරි ගවයන් සංඛ්‍යාව කොපමණද;

                   (ii)       ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි අවශ්‍යතාවය කොපමණද;

                  (iii)        කිරි ගවයන් සඳහා වෙන් කර ඇති තණබිම් ප්‍රමාණය කොපමණද;

      (iv) එම තණබිම් පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

       (v) ශ්‍රී ලංකාවේ දියර කිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා කිරි ගවයන් ලබා දීමට කටයුතු කරන්නේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2023-05-10

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks