E   |     |  

 පිළිතුර ලබා දී නැත 

2582/ 2024 - ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2582/2023

       ගරු ඩී. වීරසිංහ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

      (අ)         (i)       ‘අපේ ගම’ ආයතනයේ කාර්යභාරය මේ වනවිට නිසි පරිදි ක්‍රියාත්මක වන්නේද;

                   (ii)       එම ආයතනයේ  සේවා පුළුල් කිරීමට පියවර ගෙන තිබේද;

                  (iii)       එම ආයතනයේ නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන්නේද;

      (iv) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනය විසින් උපයන ලද ආදායම කොපමණද;

      (v) එම ආයතනයේ ඉදිරියේදී සිදු කිරීමට නියමිත සංවර්ධන කටයුතු කවරේද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

       

අසන ලද දිනය

2024-01-10

අසන ලද්දේ

ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුරු දුන් දිනය

0000-00-00





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks