පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2844/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කෘෂි උපකරණ හා මෙවලම්වල විවෘත වෙළෙඳපොළ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවත්;
(ii) කෘෂිකර්ම කටයුතු සඳහා උපකරණ මිලදී ගැනීමට නොහැකිව ගොවීන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) කෘෂි උපකරණ හා මෙවලම් සහන මිලට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-06-21
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
කෘෂි උපකරණ හා මෙවලම්: මිල ඉහළ යාම
පිළිතුරු දුන් දිනය
2023-07-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks