පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2850/2023
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා,— වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවාඩු නිකේතන සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා ස්ථාපිත කර ඇති ප්‍රදේශ කවරේද;
(iii) වර්ෂ 2019 සිට මේ දක්වා නිවාඩු නිකේතනවලින් උපයා ඇති ආදායම කොපමණද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතනවල විදේශීය සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් සැපයීමට ක්‍රමවේදයක් සකස් කර තිබේද;
(ii) වර්ෂ 2019 සිට මේ දක්වා ඉහත නිවාඩු නිකේතන භාවිතා කර ඇති සංචාරකයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-12-07
අසන ලද්දේ
ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිවාඩු නිකේතන: විස්තර
පිළිතුරු දුන් දිනය
2023-12-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks