පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2968/2023
ගරු හේෂා විතානගේ මහතා,— ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණ පවත්වන ලද දින කවරේද;
(ii) එම එක් එක් නිලවරණයෙන් ජයග්‍රහණය කර අදාළ තනතුරුවලට පත් වූ එක් එක් පුද්ගලයාගේ නම, ලිපිනය හා තනතුරු නාමය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම පුද්ගලයන්ට ගෙවන ලද වැටුප් හා දීමනා සහ ලබා දෙන ලද ඉන්ධන හා වෙනත් පහසුකම් වෙනුවෙන් දරන ලද වියදම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම පුද්ගලයන් වෙනුවෙන් දරන ලද ඉහත වියදම්වලට සාපේක්ෂව ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා ඔවුන්ගෙන් ලැබී ඇති දායකත්වය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-24
අසන ලද්දේ
ගරු හේෂා විතානගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ක්‍රීඩා හා යෞවන කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4
පිළිතුරු දුන් දිනය
0000-00-00
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks