E   |     |  

 දිනය: 2023-12-07   පිළිතුර ලබා දී ඇත 

2975/ 2023 - ගරු හේෂා විතානගේ මහතා, පා.ම. විසින් අසන ලද ප්‍රශ්නය

    1. 2975/2023

      ගරු හේෂා විතානගේ මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

      (අ)         (i)      රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

                   (ii)      වර්ෂ 2015 සිට මේ දක්වා එම ස්ථාන  සංවර්ධනය  කිරීම සඳහා  වැය කර ඇති මුදල කොපමණද;

      යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

      (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

       

අසන ලද දිනය

2023-12-07

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන: සංවර්ධනය

පිළිතුරු දුන් දිනය

2023-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks